Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

බේබී

Muthumudalige Nissanka ( Nissh.M )
4.38/5 (8 ratings)
පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත‍්‍රිත්ව කතා මාලාව ”‍තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහ ඒ තුළිින් ඇතිවන්නා වූ මත ගැටුම් තේමා කරගත් ත‍්‍රාසය, කුතුහලය සහ ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත‍්‍රිත්වයකි.

”‍මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිත ද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි.

ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන
”‍බේබි”‍ නවකතාවයි.

ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නා වූ ජීවිත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත්, ඒ තුළින් ඇතිවන්නා වූ කාමුකත්වය, ත‍්‍රාසය, භීතිය සහ කුතුහලයත් කැටි කර නිර්මාණය කර ඇත.
Format:
Paperback
Pages:
333 pages
Publication:
2021
Publisher:
Poth Mee Publication
Edition:
Language:
sin
ISBN10:
ISBN13:
kindle Asin:
B0DM4NZ5VK